මම මේක දෙන්නේ Nokia Phones පාවිච්චි කරන අයටයි chinese phone පාවිච්චි කරන අයටනම් phone ඒකේටෝච් එකක් තියනවානේ.
කරන්ට් එක ගියාම හරි කරුවල තැනකදි හරි ගොඩක් අය අනිවාරෙන්ම පාවිච්චි කරන්නේ Phone එකනේ ඒකටිකක් අලුත් විදියට කරගන්න software එකක් තමා මම අද දෙන්න යන්නේ.
ඕකෙන් මහලොකු දෙයක් වෙන්නෙ නෑ වෙන්නේ මෙච්චරයි ඕක Open කරගත්තාම screen එකට කැමති පාටක්දාගන්න පුලුවන්, screen එකේ brightness වැඩී, ඕන තරම් වෙලාවක් screen එක off වෙන්නේ නැතුව තියාගන්නපුලුවන්. මේකෙ නම තමා fun torch
එහෙනම් ඔය යටින් දීලා තියන link එකෙන් download කරගෙන Phone එකට install කරගන්න.