වින්ඩොව්ස් 8 ඇක්ටිව් කරගමු | Active Windows 8

Link Password[if need]: softwarenomile
Zip Password[if need]: softwarenomile

හැමෝම හොදින් ඇති කියලා හිතනවා.ඉතින් දැන් ටිකක් අඩවියට ලිපි දාන්න ටිකක් පරක්කු වෙනවා.එකක් වැඩ අධිකයි, අනික තමා අන්තර්ජාල සම්බන්ධතාවය බෙහෙවින්ම මන්දගාමී වී තිබේ.අපිට වින්ඩොව්ස් එයිට් ඩිවිඩි එකක් ගෙන්වා ගැනීමට කෙනෙකු මුදල් දමා තිබෙන අතර ඔහුට මෙම මස ඉවර වීමට ප්‍රථමව නිවසටම ඩිවිඩි තැටිය ලබා දීමට කටයුතු කරන අතර අපගෙන් සිදුවූ ප්‍රමාදය නිසා ඔහු අප වෙත ලබා දුන් මුදල නැවත ඔහුට ලබා දීමට කටයුතු කරමි!
හරි වින්ඩොව්ස් එයිට් මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරගත්තු බොහෝ කට්ටිය ඉන්නවා නේ.එයාලට තියෙන ලොකුම ප්‍රශනය තමා වින්ඩොව්ස් එයිට් කොච්චර ඇක්ටිව් කරත් නැවත මයික්‍රොසොෆ්ට් අප්ඩේට් එකක් වැදිච්ච ගමන් වින්ඩොව්ස් ඇක්ටිව් කරන මෙන් ඉල්ලා පැමිණෙන පණිවිඩය.නමුත් බය වෙන්න එපා.පහතින් අපි ලබා දෙන ගොනුවේ ඇති පළමු ලෙස නම් කොට තිබෙන මුදෘකාංගය ප්‍රථමව ක්‍රියාත්මක කරගැනීමෙන් අනතුරුව දෙවැනි ලෙස නම් කර තිබෙන මුදෘකාංගය ක්‍රියාත්මක කරගන්න.කෙසේ වෙතත් ඔබට වින්ඩොව්ස් එයිට් ඇක්ටිව් කරගැනීමට හැකියාව ලැබේ.
Link Password[if need]: softwarenomile
Zip Password[if need]: softwarenomile