Blogger templates

Saturday, November 15, 2014

            AutoCAD වෙනුවට නොමිළේ බාවිතා කල හැකි

                                      “LibreCAD”




LibreCAD කියන්නේ Windows, Macintosh හා Linux සදහා නිර්මාණය වූ 2D CAD මෘදුකාංගයක්
. LibreCAD මෘදුකාංගය නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් වන බැවින් ඔබට නොමිළේම එය
 බාවිතා කල හැකියි. භාෂාවන් විස්සකට වඩා වැඩි ප්‍රමාණයකට සහය දක්වන LibreCAD මෘදුකාංගය,
 Microsoft Windows ඇතුළුව Mac OS X, Linux (Debian, Ubuntu, Fedora, …) වැනි ප්‍රදාන මෙහෙයුම්
 පද්දති රැසක් සමග ඔබට බාවිතා කල හැකියි.
Features:
  • It’s free – no worry about license costs or annual fees.
  • No language barriers – it’s available in a large number of languages, with more being 
  • added continually.
  • GPLv2 public license – you can use it, customize it, hack it and copy it with free user 
  • support and developer support from our active worldwide community and ou experienced developer team.
  • LibreCAD is an Open Source community-driven project: development is open to new
  •  talent and new ideas, and our software is tested and used daily by a large and devoted user community; you, too, can get involved and influence its future development.
Download: LibreCAD (Windows)