Blogger templates

Saturday, November 21, 2015

Wireless Password එක අමතක වුණාද?



අන්තර්ජාල භාවිතය වර්තමානය වන විට බොහෝ දුරට වැඩි වී ඇත. අප එදිනෙදා ජීවිතයේදී අන්තර්ජාලයට පිවිසීම සඳහා  විවිධ උපකරණ භාවිතා කරයි. එහිදී ඩොන්ගල් සහ රවුටර්ස් මොඩමයක්(modem) ලෙස භාවිතා කරනවා ඇති. එහිදී ඔබට රැහැන් රහිත(Wireless) රවුටර් එකක් ඇති කෙනෙකුනම් ඔබට මෙම මෘදුකාංගය බොහෝ ප්‍රයෝජනවත් වනු ඇතැයි කියා මම සිතනවා. ඔබට රවුටර් එකෙන් රැහැන් රහිතව ඔබට අන්තර්ජාලයට පිවිසීම සඳහා මුරපදයක්  ඉල්ලනවා. හදිසයකදී හෝ ඔබට ඔබේ රවුටරයේ Wireless Password  එක අමතක වුණොත් සොයා ගනීමට අපි අද පුංචි මෘදුකාංගයක් අරගෙන ආවා. ඔබට මෙම Passcape Wireless Password Recovery Professional මඟින් ඔබට අමතක වුණු මුරපදය (Pssword) සොයා ගැනීමට උදව් කරයි. එහෙනම් ඉතින් Download කර ගන්න.