Blogger templates

Sunday, February 10, 2013




හරි... ඔන්න මම අදත් ඔයාලට සුපිරිම සුපිරි බඩුවක් අරගෙන ආවා. හැමෝම මඟ බලාගෙන හිටපු දෙයක් තමයි වින්ඩෝස් වල අලුත්ම සංස්කරණය වන වින්ඩෝස් 8 එලියට දාන්නෙ කවදද කියන එක. ඇයි මේ අපේ අය බලා ගෙන හිටියෙ??? බිල් ගෙස්ට් අංකල්ට ඩොලර් වලින් ගෙවලා වින්ඩෝස් 8 අරගෙන තමන්ගෙ කම්පියුටරේට දා ගන්න තමයි කස්ටිය බලාගෙන හිටියෙ...:P මමත් ඉතින් වින්ඩෝස් 8 එනකම් බලාගෙන හිටියා.  කලින් එක එක වර්ශන් ආවත් බොහොම අමාරුවෙන් ෆයිනල් එක එනකම්ම ඉවසගෙන හිටියා. මොකද බාගෙට හදපුවා දාගෙන චාටර් වෙන්න මම කැමති නෑ. වින්ඩෝස් 8 අවසන් සංස්කරණය නිකුත් උනේ ඔක්තෝබර් 26 වෙනිදා නේ... මම අද ඔයාලට දෙනවා වින්ඩෝස් 8 වල ඔර්ජිනල් කොපියක් ඩවුන්ලෝඩ් කරගන්න. මේක දෙන්නෙ ටොරන්ට් එකක් විදියට. ටොරන්ට් වලින් ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න නොදන්න උදවිය මේ ලිපිය බලලා ඉන්න.
Download Windows 8 Enterprise Final Retail 32bit[Size: 2.42 GB]

Download Windows 8 Enterprise Final Retail 32bit[Size: 2.42 GB]


එහෙනම් ඉතින් වැඩිය කතා කරන්න දෙයක් නෑ. පහලින් ලින්ක් එක දාන්නම් බාගෙන බලන්න. දැන් වින්ඩෝස් 8 ටොරන්ට් වැහි වැහැලා. හොර ටොරන්ට්, බොරු ටොරන්ට්, බලු ටොරන්ට් අතරෙ විශ්වාසවන්ත ටොරන්ට් එකක් හොයා ගන්න හරි අමාරුයි. මෙන්න මගෙන් ඔයාලට විශ්වාසවන්ත ටොරන්ට් එකක්.