Blogger templates

Sunday, March 6, 2016


ජංගම දුරකථනයත් slow වෙලාද..? මෙන්න විසදුම 



Smart RAM Booster Pro 
ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය අඩංගුය ස්මාර්ටි ජංගම දුරකථනයක් මීලදී ගැනීමෙන් පසු ඵහි ඇති ඇප්ලිකේෂන හැර වෙනත් ඇප්ලිකේෂන , ක්‍රිඩා විටින් විට අපගේ අවශ්‍යතාවය හා රැචිකත්වය පරිදි උපාංගයට ස්ථාපනය කරනු ලබනවා, නමුත් ඇතැමි  ඇප්ලිකේෂන හා ක්‍රිඩා නිරන්තරයෙන් ඔබ නොදැනුවත්වම උපාංගයේ ධාවනය වන බව ඔබ දැනසිටියාද...? සාමාන්‍යයෙන් ඇප්ලිකේෂනයක් ධාවනය වීමේදි උපාංගයේ ( RAM ) ප්‍රාතමික මතක උපාංගයයෙහි ධාරිතාවයෙන් කොටසක් උපයෝගි කරගනී, ඵබැවින් නිරත්තරයෙන් ඔබ නොදැනුවත්වම  උපාංගයෙහි ඇප්ලිකේෂන බොහෝ ප්‍රමාණයක් ධාවනය වීම තුලින් උපාංගය බොහෝ වීට මන්දාගාමී විමකට ලක් විය හැකි අතර දුකරථනයෙහි බැටරි ආයු කාලයද අඩුවී යා හැකිය. ඇතැමි විට දැනටමත් මෙම ක්‍රියාවලිය හේතුවෙන් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථනයේ පෙර තිබු කාර්්‍යක්‍ෂමතාවය තාවය අඩුවී ඇතිවාට සැකයක් නැත.

අන්න ඵකට විසදුමක් හැටියට තමයි Smart Booster Pro ඇප්ලිකේෂනයෙහි නවතම සංස්කරණය වන 5.3 සංස්කරණය ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන්නේ. මෙමගින් ඔබගේ උපාංගයෙහි ධාවනය වන අනවශ්‍ය ඇප්ලිකේෂණ, අක්‍රිය කර ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථනයෙහි පෙර තිබු කාර්යක්‍ෂමතාවය නැවත ලබාගත හැකි අතර, බැටරි ආයු කාලයද බොහෝවිට වැඩිකරගත හැකිය. 

RAM ඵක කාර්ය්‍යක්‍ෂම කරගන්නේ කෙසේද..?
  • Auto-boost: boost automatically under RAM available & timing conditions
  • Overlay widget – Enable RAM Booster overlay widget (on by default), adjust widget’s position, and tap on widget to boost anytime you want
  • Home screen widget – one tap to boost (long-press your home screen>Widget to add RAM Booster widget)
  • Notification bar – one tap to boost (toggle notification bar visibility in app’s setting)
  • Boost Now – tap this button from app’s main screen
Tool:
  • 1-click cache cleaner
  • There are plenty options from app’s settings to twist boosting process:
  • Boost level: select a boost level
  • Nice themes at your choice
  • Whitelist apps: apps will not be killed when boosting
  • Boost automatically: auto-boost, come with minimal RAM threshold and Boost interval
  • Report style- define how to show reports
  • Feedback- a haptic feedback when touch on boost widget
  • Overlay widget position/size - Change overlay widget position/size
  • Overlay widget transparency- Change transparent/opaque level
  • OnClick/OnLongClick options for overlay widget
# නව සංස්කරණයෙහි වු වෙනස්කමි: (Updated : Oct 19, 2015)
Improve Lollipop boosting
fix crashs

# සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ  : 2.1+

Smart Booster Pro v5.91 APK  (1.3 MB) 

 APK
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න




මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.


Read more: http://www.androidsinhalen.com/#ixzz42BYe914X