Iwum Pihum - Sinhala Recipes App
ආහාර වට්ටෝරු සහ ආහාර පිලියෙල කිරීමේ රස රහස් දැන ගැනීමට නියම අැප් එකක්.
ඉවුම් පිහුම් ආහාර වට්ටෝරු ඇප් එක භාවිතා කර ඔබට ඉතා ගුණදායී ආහාර වේලක්
සකසා ගන්නා ආකාරය සිංහල බසින්ම ඉගෙන ගත හැකියි. මෙය ශ්‍රී ලාංකික නිර්මාණයක් වන අතර මෙහි ආහාර වට්ටෝරු 200 වැඩි ප්‍රමාණයක් ඇතුලත් කර ඇත. මෙය භාවිතයෙන් ඉතාම අඩු කාලයකදී ආහාර සකසා ගැනීමේ හැකියාවක් පවතින අතර මෙහි භාවිතා වන ජායාරූප බොහොමයක් අපේම ගෘහනියන් විසින් ආහාර සැකසීමේදී ලබා ගත් එ්වාය.
බලන්න පහත ස්ක්‍රීන්ශොට්.
පලමු වතාවේදී ඇප් එක විවෘත කිරීමේදී තත්පර කිහිපයක් වැඩිපුර කාලයක් වැයවේ. එයට හේතුව ලිපි 200 වැඩි ප්‍රමාණයක් අඩංගු වීම. ඒත් එක්කම පලවෙනි පාර ඔයාලාට ෆෝටෝ පැහැදිලිව දකින්න බැරිවෙයි. පුලුවන් නම් ඇප් එක දැන්මට පස්සේ එක පාරක් ඇප් එක close කරලා ආයෙත් විවෘත කරන්න. මෙම අැප් එක අැන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා මෙතනින් පිවිස බාගත කරගන්න.