

පරිගණකයක් ගත්තොත් ඒ පරිගණකයේ Motherboard එකේ ඉදන් ඇති සියළුම එක එක කොටස් සදහා පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය හා සම්බන්ධ විමට ඒ කොටසට ආවේනික වූ Drives Application පරිගණකයට ස්ථාපනය කර ගත යුතුයි.
පරිගණකයක් format කල පසු Drives ඉවත් වී යන නිසා.නැවත ඒම Drives පරිගණකය වෙත Install කළ යුතුය.Drives Backup කර නොමැතිනම් අපිට නැවත ස්ථාපනය කිරිමට ලේසිම ක්‍රමය මෙවැනි මෘදුකාංගයක් හරහා Drives සියල්ල හෝ එකින් එක තෝරා Download කර Install කිරීමයි.
මෙම මෘදුකාංගයේ නම : Dives Booster
වින්ඩෝස් XP ,7 , 8 වැඩ කරනවා.
ෆ්‍රී වර්ශන් එක Active කිරීම සදහා පහත key යොදා ගන්න.
- V1.0 License Code: 2EC72-368A4-5E4E9-D54A1
- V1.1 Key: 7E6CA-C22FD-0F079-5A0A1
- V1.2 Key: 2EC72-368A4-5E4E9-D54A1
- V1.2 Pro Key: 0B635-E0AA7-970C1-A5BB9
- V1.3 Key: C71DE-50EC8-6AFA0-D20B9
- V1.4 Pro Key: D2B02-DD3B0-6EF1A-8A1B9