Blogger templates

Sunday, June 2, 2013

ඔබේ ෆෝන් එක ඔරිජිනල්ද කියල බලමු.





ඔයාලා හැම කෙනෙක් ගාවමදැන් මොබයිල් ෆෝන් එකක්තියෙනවා නේද.ඒත් ඉතින් කවුදදන්නේ මේ ෆෝන් එක ඇත්තටමහදපු රට වගේම ඔරජිනල්මෆෝන් එකක් ද ,කොහොමදමේකේ කල් පැවැත්මකියලා.එහෙනම් මෙන්න ඒසේරම හොයාගන්න ක්‍රමයක්.


එහෙනම් ෆෝන් එකේ *#06#කොටන්නකො බලන්න.

එතකොට ස්ක්‍රීන් එකේ අංකයක් එයි.
ඒ තමයි "ජාත්‍යන්තර ජංගම උපකරණ හඳුනාගැනීමේ අංකය" 
නැත්තම් international mobile equipment identity number.මේක එසේ මෙසේ අංකයක් නෙමේ.ජාත්‍යන්තර අංකයක්.
ඒ අංකයේ 7 වෙනි අංකයයි, 8 වෙනි අංකයයි පොඩ්ඩක් චෙක් කරල බලන්නකො.මෙහෙම කිව්වට තේරෙයිද මන්ද!!තේරෙන්නෙ නැත්තම් පල්ලෙහා වගුව බලන්න.

___________
_1-2-3- 4- 5-6-7-8-9-10-11-12-13-14-15
serial නම්බරේ X-X-X-X-X-X-?-?-X-X--X
--X--X--X-
-Xඒ අංක දෙක,

- 02 හරි 20 හරි නම්.
ඔබේ ෆෝන් එක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි එකලස් කරපු එකක් සහ ඉතාමත් පහත් ගුණාත්මක භාවයෙන් යුතු එකක්.

- 08 හරි 80 හරි නම්.
ඔබේ ෆෝන් එක ජර්මනියෙදි එකලස් කරපු , සාමාන්‍ය ගුණාත්මක භාවයෙන් යුතු එකක්.

- 01 හරි 10 හරි නම්.
ඔබේ ෆෝන් එක ෆින්ලන්තයෙදි එකලස් කරපු , ඉතා හොඳ ගුණාත්මක භාවයෙන් යුතු එකක්.

- 00 නම්.
ඔබේ ෆෝන් එක ORIGINAL ෆැක්ට්‍රියෙදි හදපු , සිරාම සිරා, සුපිරිම සුපිරි ගුණාත්මක භාවයෙන් යුතු එකක්.

- 13 නම්.
ඔබේ ෆෝන් එක අසර්බයිජන්හිදි(Azerbaijan කියන්නෙ බටහිර ආසියාවයි, නැගෙනහිර යුරෝපයයි මායිමේ තියෙන රටක්ලු..) එකලස් කරපු , චාටර්ම චාටර් ගුණාත්මකින් යුතු පාවිච්චියට සහ සෞඛ්‍යයට ඉතා නුසුදුසු එකක්.

More Details : මීට අමතරව වැඩි විස්තර මෙතනින් බලා ගන්නකෝ.

30 = Korea or 03
40 = China or 04
50 = Brazil, USA, Finland or 05
60 = HK, China, Mexico or 06
70 = Finland or 07
91 = Finland or 19