Blogger templates

Friday, March 13, 2015

   සිංහල picture comments හදන්න ලේසිම ක්‍රමයක්.


ෆේස්බුක් යන එන සියලු දෙනාටම අමුතුවෙන් කියන්න දෙයක් නෑ පට්ට ෆොටෝ කොමන්ට්ස් ඔයාලා 
                                                             දකිනවා ඇති.
අන්න ඒ වගේ ඔයාලගේ ක්‍රියේටිව් අදහස් දාලා තමන්ගේම කියලා ෆොටෝ කොමන්ට් එකක් හදා ගන්න
 දැං ඔයාට පුලුවන්.මේක කරන්නේ ONLINE PHOTO එඩිට් කරන වෙබ් අඩවියකින්.
මේක  ලංකාවේ වැඩක් ඒ නිසා ගිහින් බලන්න හරිම ලේසියෙන් ඔයාලට මේ ෆොටෝ කොමන්ට් ඉක්මනින් 
හදා ගන්න පුලුවන්.
Skipp add click කරන්න ඕන