Blogger templates
Tuesday, May 14, 2013
බ්ලොගයට ලස්සන Auto Floating Social Bookmark Widget එකක් දාගමු.
Blogger Tricks in Sinhala
හෙලෝ හැමෝටම, මම මේ බ්ලොග් එක ටික කාලෙකට කලින් හැදුවා. ඒත් ලියන්න බැරි වුනා. මං ගැන දැන ගන්න මෙතනකොටන්න. මීට පස්සේ මේ බ්ලොග් එකේ ඔයගොල්ලන්ට වැදගත් වෙන ලිපි ටිකක් ලියන්න බලාපොරොත්තු වෙනවා.
හරි, පටන්ගමු වැඩේ. මම ඔයාලට පස්ට විජිට් එකක් දෙන්න හදන්නේ. මේ විජිට් එක තියන හැටි බලාගන්න ඕනෙනම් දකුණු පැත්තේ ඇති බලන්න. Floating Widget Gadget එක. හරි ඔයාල කැමැති නම් දාගන්න.
•  මුලින්ම බ්ලොගර් ලොගින් වෙලා Design >> Edit HTML යන්න.
• (Backup Your Template First)
• ඊට පස්සේ මෙන්න මේක හොයා ගන්න.  ]]></b:skin>
• ]]></b:skin> කියන කෝඩ් එකට කලින් පහත කෝඩ් එක දාල Save කරන්න.
.bt-wdt{
position: fixed;
right: 10px;
top: 43%;
.bt2-wdt{
position: fixed;
right: 30px;
bottom: 22%;
.bt-wdt img{
float: right;
clear: right;
margin: 5px;
-webkit-transition: all .2s ease-in-out;
-moz-transition: all .2s ease-in-out;
-o-transition: all .2s ease-in-out;
transition: all .2s ease-in-out;
.bt-wdt img:hover{
-moz-transform: scale(1.2) rotate(6deg);
-webkit-transform: scale(1.2) rotate(6deg);
-o-transform: scale(1.2) rotate(6deg);
-ms-transform: scale(1.2) rotate(6deg);
transform: scale(1.2) rotate(6deg);
• ඊට පස්සේ මෙතනට යන්න.Design >> Page Element
• Add a Gadget >>>> HTML/JavaScript යන්න.
• පහත කෝඩ් එක දාල අවශ්‍ය පරිදි රතුපාටින් දාල තියන ඒවා වෙනස් කරන්න.