Blogger templates

Wednesday, September 9, 2015

                                                        


ඔන්න වෙනද වගේම තවත් සුපිරි Software කෑල්ලක් තමයි අරන් ආවේ.. මේ Software එකෙන් පුලුවන් ඔයාගෙ Desktop එක Lock කරල තියන්න.. එතකොට ඉතින් Password එක ගහන්නෙ නැතුව කාටවත් ඔයාගෙ Desktop එකේ වැඩ කරන්න බෑ..



අපි මෙහෙම හිතමුකෝ.. ඔයා ලොකු වැඩක් පරිගණකයේ වැඩක් කර කර ඉන්නකොට හඩිස්සියේ පොඩි වැඩකට යන්න වෙනාවා.. එතකොට ඉතින් කර කර හිතිය වැඩේ මග නවතිනවා.. ඔයා Film එකක් Download කරන ගමන් කියමු.. කවුරු හරි ඇවිත් නොදැන ඒක Cancel කලොත් කොහොමද ?

ඔන්න ඔය වෙලාවට තමන්ගෙ වැඩේ වගේම Desktop එකත් Lock කරල තියන්න පුලුවන් මේකෙන්.. ඔන්න එහෙනම් පහළ Link එකෙන් ගිහින් බා ගන්න... 1 MB තමයි තියෙන්නෙ.. Install කරන්න දෙයක් නෑ.. ඔයාලගෙ C ඩ්‍රිවෙ එකට Copy කරල Desktop එකට Shortcut එකක් දා ගන්න.. එච්චරයි....

 clear lock