මම මේ සම්බන්දව ලිපිය ලියන හේතු උන ප්‍රදාන කාරණය තමයි මම ඉහතින් විස්තර කලේ. ඒ වගේම මම මීට කලින් මේ වගේ buttons ගැන කතා කරලා නැති නිසා මට හිතුනා මේ ගැන ලියන්න ඕනේ කියලා. ඉතින් අද මම අරගෙන ඇවිත් තියෙන්නේ බොහොම අපූරු CSS3 buttons කිහිපයක්.Buttons වල ක්‍රියාකාරිත්වය කොහොමද කියලා බලන්න පහත දී තිබෙන demo එක බලන්න. ඔබලාම බලන්න 

<center><a href="http://www.slappstore.com.lk/" class="medium button red" >clic hier </a></center>