Blogger templates

Wednesday, November 19, 2014

ඕනෑම වෙබ් අඩවියක ආරම්බක පෙනුම කොහොමද කියල

 දැක බලාගන්න කැමතිද?

අද මම නෙට් එකේ ඇවිද ඇවිද ඉන්නකොට අපූරු tool එකක් හම්බ උනා. ඒකෙ නම “Way Back Machine
 මේ මගෙනි අපිට පුළුවන් ඕනෑම වෙබ් අඩවියක ආරම්බයේ සිට මේ වනතෙක් පින්තුර ලබාගන්නට. icon biggrin ඕනෑම වෙබ් අඩවියක ආරම්බක පෙනුම කොහොමද කියල දැක බලාගන්න කැමතිද?
 ඉතින් මමත් ජනප්‍රිය, අපි එදිනෙදා බාවිතා කරන වෙබ් අඩවි කිහිපයක පෙනුම කොහොමද කියල 
බලල screen shots ටිකක් ගත්තා. ඉතින් මේවා දැක්කහම ඇඩෙනවා. මොකද මේ වෙබ් අඩවි අද තියෙන තැන 
දැක්කහම. icon biggrin ඕනෑම වෙබ් අඩවියක ආරම්බක පෙනුම කොහොමද කියල දැක බලාගන්න කැමතිද?